කොළඹ කොටස් උඩ යයි

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (25) දින ඒකක 12.48 (0.05%) කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව එය 23,703.10 ක් වශයෙන් සටහන් විය.

එබැවින් වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 4ක් ලෙස සඳහන්.

ශ්‍රී ලංකාවේ අද රන්මිල මෙන්න

ශ්‍රී ලංකාවේ අද රන්මිල මෙන්න