අපරාධකරුවන්ගේ වොයිස්කට් මාධ්‍යට යන්නේ පොලිසියේම ආශිර්වාදයෙන් - PWJA
By Shehan
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ සිදුකළ යුත්තේ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුකූලව පමණක් බව තරයේ විශ්වාස කරන බව පවසමින් නිවේදනයක් නිකුත් කර ඇත.
එම සංගමයේ සභාපති සහ ලේකම්ගේ අත්සන් සහිතව නිකුත් කර ඇති මෙම නිවේදනයේ සඳහන් වන්නේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් බලහත්කාරයෙන් හෝ යම් බලපෑමකින් "වොයිස් කට්" (Voice Cuts) ලබා ගැනීම සහ එම දර්ශන මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම ශ්‍රී ලංකා පොලිසියේ ආශීර්වාදය ඇතිව සිදුවන බව තම සංගමයේ නිරීක්ෂණය බවයි.
සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.