නගරයක වෙඩි තැබීමක් - දරුවෙක් ජිවිතක්ෂයට..

Report

අද (17) පස්වරුවේ මරදාන මාලිගාකන්ද උසාවිය අසල දී වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

මෙලෙස වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් විසින් ය.

එහිදී ත්‍රිරෝද රථයකට වෙඩි තබා ඇති අතර කුඩා දරුවෙකු තුවාල ලබා තිබෙනවා. 

තුවාල ලැබූ දරුවා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගිය බව පොලිසිය සඳහන් කළේ ය.