ආසියානු ක්‍රිකට් අනුශූරයන් ලෝක වාර්තාවක් පිහිටුවයි..
Cricket
Pakistan national cricket team
By krishani
පන්දු වාර විස්සයි විස්ස තරගයක දී පළමු කඩුල්ල සඳහා ලෝක වාර්තාවක් පිහිටුවීමට ආසියානු ක්‍රිකට් අනුශූරයන් වන පාකිස්ථානය ඊයේ (22) සමත් විය.
ඒ එංගලන්තය සමඟ කරච්චි නුවර පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී පළමු කඩුල්ල සඳහා ලකුණු 203ක සබඳතාවක් වාර්තා කරමින් ය.
