ක්‍රෙඩිට් කාඩ් පොලිය ගැනත් තීරණයක්..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Online business
By krishani Jun 03, 2023 02:54 AM GMT
krishani

krishani

Report

වාණිජ බැංකු සහ මුල්‍ය ආයතන මඟින් නිකුත්කර ඇති ණය කාඩ්පත්වල පොලී අනුපාතය පහත යනු ඇති බව අපේක්ෂා කරන බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත පහළ දැමීම නිසා ය.

ඒ හේතුවෙන් මෙසේ ණය කාඩ්පත්වල පොලී අනුපාතය පහළ දැමීමට අපේක්ෂා කරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join