ඛනිජ තෙල් සංස්ථා සේවකයිනුත් පාරට බසි..!පොලිස් මාර්ග බාදක යොදයි..(VIDEO)

Sri Lankan protests Sri Lanka Economic Crisis SL Protest Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 30, 2022 10:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින්ගේ විරෝධතාවයක් මේ වන විට කොළඹ නගරයේ පැවැත්වෙනවා. මේ වන විට පොලිසිය පොලීස් මාර්ග බාධක යොදා තාවකාලිකව මාර්ගය වසා තිබේ.

මේ වන විට එහි තත්ත්වය පහත වීඩියෝවෙන් නරඹන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


ReeCha