ඉතිරි එන්නත්වලට මොකද වෙන්නේ ?(VIDEO)

covid19 isolated vaccination Shavendra Slva Mannarama fishermen
By Sewvandhi Jul 09, 2021 02:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පළමු වරට ගෙන්වන ලද ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 න් මේ වන විට ඉතිරිව ඇති මාත්‍රා තොගය මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් සඳහා ලබාදීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now