කොවිඩ් එන්නත්කරණයේ අයථා සිද්ධීන් ගැන දැනුම්දීමට අංකයක්

covid19 isolated vaccination quarantine disaster unit
By Sewvandhi Jun 16, 2021 01:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා මර්ධන එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන වල ජනතාව අපහසුතාවයට ලක්වන අන්දමේ සිදුවීමක් වුවහොත් දැනුම් දීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

හදිසි ඇමතුම් අංකය – 1999
ආපදා ඒකකය – 011 79 66 366


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery