“සයිනොෆාම්”දෙවන මාත්‍රාව ගන්න අද එන්න කියන තැන

covid19 vaccination sinophorm sugathdasa stadium municipal council colombo
By Sewvandhi Jun 10, 2021 03:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

“සයිනොෆාම්” කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව අද ලබා ගැනීමට නියමිත එහෙත් ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් නොලැබුණ පුද්ගලයින්ට අද දිනයේ දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී එන්නත ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

පළමු එන්නත ලබාගත් ස්ථානයට යෑමේ අපහසුතා පවතින පුද්ගලයින්ට ද ඒ සඳහා යොමුවිය හැකි බවයි කොළඹ මහ නගර සභාව සඳහන් කළේ.

ඒ අනුව ගිය මස (මැයි10) වන දින පළමු එන්නත් ලබාගත් පිරිසට අද දිනයේ දී සුගතදාස ක්‍රීඩාංගනයේ දී දෙවැනි එන්නත ලබාගත හැකි වනවා.

You may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now