අද කොවිඩ් එන්නත ලබාගත හැකි සියලු ස්ථාන මෙතනින් දැනගන්න.

Sri Lanka Colombo Galle Covid vaccines places
By Aruna Jan 11, 2022 01:52 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (ජනවාරි 11) දිනයේ ද විවිධ ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙනු ඇති.

මේ අතර සෞඛ්‍ය අංශයන් විසින් වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට ද එන්නත් කිරීමේ කටයුතු අද දවසේ ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ අනුව ඔබේ දරුවාට එන්නත් කරන්නේ කවදාදැයි පාසල විසින් ඔබට දන්වන තෙක් කරුණාකර ඉවසීමෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

16ට වැඩි වයස් කාණ්ඩ සඳහා දෙවන මාත්‍රාව සති 12 සම්පූර්ණ වූ පසු පෙබරවාරි මාසයේ දී ලබාදීමට නියමිතව ඇත.

ඒ අනුව අද දිනයේ එන්නත ලබා දෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery