අද(06) කොරෝනා එන්නත දිස්ත්‍රික් 14ක..ස්ථාන 74ක. ප්‍රදේශ සියල්ල මෙන්න.
Colombo
Galle
Gampaha
Kaluthara
Covid vaccines
By Aruna
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (06) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.
ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි ස්ථාන 74කදී සිදුකරනු ලැබේ.
එම මධ්‍යස්ථාන පිළිබද තොරතුරු පහතින්….
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


