නව කොරෝනා ආසාදිතයින් 2682 ක වාර්තා වු ප්‍රදේශ සියල්ල.

Covid Corona Colombo Gampaha Mathara
By Aruna Jun 09, 2021 06:39 AM GMT
Aruna

Aruna

Report

ඊයේ දිනයේ දී මෙරටින් ආසාදිතයින් 2,682ක් වාර්තා වු අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 602ක් හඳුනාගත් බවය.

ඒ අනුව ඊයේ (08) දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 434ක් , කළුතර දිස්ත්‍රික්කයෙන් 113ක් ලෙස වාර්තා වී තිබේ.

මේ අතර ඊයේ දිනයේ දීත දිවයිනේ දිස්ත්‍රික්ක 25න් ම ආසාදිතයින් වාර්තා වී ඇති අතර ඉන් කුරුණෑගල ආසාදිතයින් 270ක්, නුවරඑළිය 119ක්, රත්නපුර 119ක් හා මඩකලපුවෙන් 222ක් ලෙස වාර්තා වු බව ද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඊයේ වාර්තා වු ආසාදිතයින් අතර 45 දෙනෙක් විදේශ ගතව පැමිණි අයයි. ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery