නව ආසාදිතයින් වැඩිම හමු වූ ප්‍රදේශ සහ අනෙකුත් සියලු ප්‍රදේශ මෙන්න.(VIDEO)

Colombo Galle Gampaha Rathnapura Covi areas
By Aruna Jun 15, 2021 05:27 AM GMT
Aruna

Aruna

Report

ඊයේ(14) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,284ක් දෙනෙකු වාර්තා වුණා.

ඉන් 25ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවයි පැවසෙන්නේ.

මේ අතර ඊයේ දිනයේද මෙරටින් වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර,එම සංඛ්‍යාව 526කි.

මෙහිදී ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ සියල්ල මෙන්න.

මේ අතර දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery