ඊයේ මෙරට කොරෝනා ආසාදිතයින් අඩු වීමට හේතුව හමුදාපති කියයි..
Covid
Corona
Shavendra silva
By Aruna
කොරෝනා ආසාදිතයන් 869 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුවද පවතින සෞඛ්‍ය වැඩ වර්ජනය හේතුවෙන් පරීක්ෂණ වාර්තා නොලැබීම ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් වාර්තා වීමට බලපෑ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඊයේ දිනයේදී කොරෝනා මරණ 32 ක් වාර්තා වූ බවද යුද හමුදාපතිවරයා සදහන් කළා.
මේ අතර ඊයේ දිනය තුළ ත්‍රිවිධ හමුදාව දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 47,500 කට කොවිඩ් එන්නත් ලබා දී ඇති බවද යුද හමුදාපතිවරයා කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |