කොවිඩ් ආසාදිතයන් ගණන එකවරම යලි වැඩි වෙයි. තත්වය දැඩි අවදානමකට
Covid 19
Covid patients
By Sithumi
අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 982ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අතර විදෙස්ගතව සිට පැමිණි පස්දෙනෙකුද වෙයි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 609,047ක් දක්වා ඉහළ ගොස් තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |