දිනයේ මුල් වරට හමුවූ කොවිඩ් ආසාදිතයන් ගණන
sri lanka
Corona virus
covid pations
By Sithumi
අද දින කොරෝනා ආසාදිතයින් 1633 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 220 556 දක්වා ඉහළ ගොස් ඇත