කොවිඩ් මරණ ගණන තවත් ඉහළට

sri lanka Corona virus covid 19 Sri lank
By Sithumi Jul 27, 2021 01:58 PM GMT
Sithumi

Sithumi

Report

ඊයෙ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 48 ක් හඳුනාගෙන ඇති සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත සම්පූර්ණ මරණ ගණන  4195 දක්වා ඉහළ ගොස් ඇති බව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පහත පරිදි නිවේදනය කර තිබේ.

Gallery