අද කොවිඩ් මරණ 70 වට ආසන්නව වාර්ථා වේ.

corona virus Covid 19 Sri lanka
By Sithumi Jun 14, 2021 11:31 AM GMT
Sithumi

Sithumi

Report

අද දිනයේ තවත් කොරෝනා මරණ 67 ක් වාර්තා වී ඇති බව රජය පන්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඒ අනුව දින 45 ක් තුළ කොරෝනා මරණ 1500 ක් වාර්තා වී තිබේ.

මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන 2203 දක්වා ඉහළ ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now