අද තවත් කොවිඩ් ආසාදිතයින් වාර්ථා වෙයි...
By Sithumi
අද (05) දිනයේ කොවිඩ් ආසාදිතයින් හතළිස් දෙදෙනෙක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 670,218 දෙනෙකු මෙරටින් වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ
