Covid ආසාදිතයින් ඉහළ අගයක් වාර්ථා වෙයි..

Infection vaccination Covid19 querantine
By Sewvandhi Jan 04, 2022 03:02 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තවත් කොවිඩ් ආසාදිතයින් 629ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මෙම නව ආසාදිතයින් අතර විදේශගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් 9 දෙනෙකුද සිටියි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 588,929ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now