Covid ආසාදිතයින් වෙනස්ම අගයක් වාර්ථා වෙයි..
By Sewvandhi
තවත් කොරෝනා ආසාදිතයින් 365ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
මෙම නව ආසාදිතයින් අතර විදේශගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 6කි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 588,300ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර මේ වනවිට මෙරට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද 12,135ක් දක්වා ඉහළගොස් ඇත.
.........................................................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |