කොවිඩ් වසංගත තත්ත්වය 40%කින් ඉහළට.

COVID-19 COVID-19 Vaccine World Health Organization China
By Wayomi Jun 14, 2023 09:33 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය මැයි මාසයේ දී චීනයේ කොවිඩ් වසංගත තත්ත්වය 40%කින් ඉහළ ගොස් තිබෙනවා.

එම මාසය තුල කොවිඩ් වැළඳුනු රෝගින් 167 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව, ඉදිරියේදී ඇති විය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් කඩිනමින් එන්නත්කරණය සිදුකර ගන්නා ලෙස එරට සෞඛ්‍ය බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.