කටුනායක ගුවන්තොටුපලේ කාගෝ සඳහා විශේෂ ආරක්ෂාවක්

Report

තැපැල් කටයුතු වර්ජනය හේතුවෙන් මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ රැඳී ඇති කාගො සඳහා අති විශේෂ ආරක්‍ෂාවක් ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ප්‍රවාහන මහා මාර්ග, වරාය හා සිවිල් සේවා ගුවන් සේවා අමාත්‍යාංශ පවසයි.

වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත රුවන් කොඩිතුවක් උඩ අවශ්‍ය උපදෙස් අදාල අංශ වෙත ලබා දුන් බව සඳහන්.

හිටපු ජනපති රනිල් ඇප මත නිදහස්

හිටපු ජනපති රනිල් ඇප මත නිදහස්

පිස්සු හැදෙන අද රන් මිල

පිස්සු හැදෙන අද රන් මිල