ප්‍රභල භූකම්පනයක්
Myanmar
India
Earthquake
Sinhala news
gagana news
By Mithu
මියන්මාර - ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිච්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය සිදුව ඇති බවය.
පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති බව සදහන් වේ.
මෙම භූකම්පනය ඉන්දියාවේ අයිසාල් නගරයට ද දැනී ඇත. භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපල හානියක් සිදුව නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.