රටම බිය ගන්වමින් යළිත් කොවිඩ් මරණ ඉහළ යයි
COVID-19
COVID-19 Vaccine
World Health Organization
Sri Lanka
By Sewvandhi
කොවිඩ්’ ආසාදිතවූ පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය.
මියගිය පුද්ගලයන් අතරින් තිදෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අනෙත් පුද්ගලයා වයස 30 ත් 59 ත් අතර පසුවූ කාන්තාවකි. මියගිය පුද්ගලයන් අතර පිරිමි 2 ක් සහ කාන්තාවන් 2 ක් වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |