Covid මරණ වල අඩු වීමක්..අද වාර්තා වූ ගණන
sri lanka
vaccination
Covid19
hemantha herath
Omicron
By Sewvandhi
ඊයේ දිනයේ මෙරටින් තවත් covid ආසාදිත මරණ 7 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙනවා.
මේ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත Covid ආසාධිත මරණ සංඛ්‍යාව 15,112 දක්වා ඉහළ යනවා.
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 141 දෙනෙකු අද (09) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 567,077ක් දක්වා ඉහළගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |