කොවිඩ් මරණ මරණ සම්බන්ධයෙන් අද කළ විශේෂ නිවේදනය

Covid 19 Corona vitus
By Sithumi Feb 12, 2022 01:44 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින්  කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු වාර්ථා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ ඊයේ (11) වන දින මෙරටින් හඳුනාගත් කොරෝනා අසාදිත මරණ වේ .

ඒ අනුව මේ දක්වා මෙරට තුළ හඳුනා ගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 15777 දක්වා ඉහළ ගොස් ඇති බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now