අද දිනයේත් පළමු වතාවෙම ආසාදිතයින් 2000 පන්නයි
covid19
isolated
infections
quarantine
By Sewvandhi
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2173ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 212834ක් ලෙසටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |