අද දින දෙවන වතාවට වාර්තා වු ආසාධිතයින් සංඛ්‍යාව
covid19
isolated
infections
quarantine
travel restriction
By Sewvandhi
අද දින තවත් කොරෝනා ආසාදිතයින් 551 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 678 සමඟ මේ දක්වා අද දිනයේ වාර්තා වී ඇති සමස්ත කරවන කරවනා සද්දයෙන් ගණන 1229 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |