නව කොවිඩ් ආසාදිතයින් 2334 දෙනා වාර්තා වූ ප්‍රදේශ මෙන්න..

Covid Colombo Gampaha Kurunagala Kaluthara
By Aruna Jun 16, 2021 05:50 AM GMT
Aruna

Aruna

Report

 නව ආසාදිතයින් 2334දෙනෙකු ඊයේ දිනයේ හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන දෙලක්ෂ 28,256ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් ගෙන් 2275ක් අලුත් අවුරුදු කොරෝනා පොකුරෙන් වන අතර අනෙක් සියලු දෙනාම විදෙස් රට වල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වේ.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 33,518 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එක්ලක්ෂ 92,478 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. මේ අනුව ඊයේ දිනයේ මෙරටින් හදුනාගත් ආසාදිතයින් 2334 දෙනා වාර්තා වූ සියලු ප්‍රදේශ පහතින්. 

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now   


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery