රාජාංගණේ සද්ධාරතන හිමිගෙන් අධිකරණය මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි

Report

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් සතු යූ ටියුබ් නාලිකාව සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලා ඇති බවට වාර්තා වේ.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ඒ අනුව වැඩිදුරටත් තොරතුරු වාර්තා වූයේ මෙම හිමියන් විසින් "රාජාංගණයේ හාමුදුරුවෝ" යන නමින් පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ මඟින් අශිෂ්ඨ අසභ්‍ය වචන භාවිතා කර තිබේ නම් ඒවායේ සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට ගොනු කරන මෙන් කොටුව මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

ඒ අද (09) දිනයේදීයි. තවද කොළඹ ජාතික රෝහලේ මානසික වෛද්‍ය සායනය හමුවේ පෙනී සිට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මෙම සැකකාර හිමියන්ට නියෝග කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙසේ යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවට චෝදනා එල්ල වූ රාජාංගණයේ සද්ධාරතන භික්ෂුව මීට පෙරම සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර ඇති බවද පවසයි.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා