සුජීවගේ සුඛෝපභෝගි රථය පිළිබද අධිකරණය ගත් තීරණය..

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කළාය.

රැකියා විරහිත උපාධිදාරීන් වෙනවට වඩා මෙහෙම හොදයි කියලා කරලා තියන රස්සාව බලන්නකෝ..

රැකියා විරහිත උපාධිදාරීන් වෙනවට වඩා මෙහෙම හොදයි කියලා කරලා තියන රස්සාව බලන්නකෝ..

ඒ රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මතය.

සෑම මිනිත්තු 10කට වරක්ම කාන්තාවක් මරා දමයි..මොකක්ද මේ..

සෑම මිනිත්තු 10කට වරක්ම කාන්තාවක් මරා දමයි..මොකක්ද මේ..

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක නීතිඥ සුජීව සේනසිංහට අයත් එකලස් කළ කලු පැහැති V8 වර්ගයේ වාහනයක් සම්බන්ධයෙන් මෙම නඩුව විභාගයට ගෙන තිබෙනවා.

You may like this video