අද ලැබුණු නත්තල් නිවාඩුවත් සමඟ ලංකාව ලෝකයෙන්ම 4ට තේරිලා.
Sri Lanka
By Wayomi
ලෝකයේ වැඩිම නිවාඩු ගණනක් තිබෙන රටවල් අතර 4වෙනි ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.
ලංකාවට ඉදිරියෙන් සිටින ඉරාකය නිවාඩු දින 26 ක් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ලංකාව ප්‍රකාශයට පත් කර ඇත්තේ, නිවාඩු දින ගණන 25 ක්.
ඒ නත්තල වෙනුවෙන් අද (26) දිනයේ ලබා දී තිබෙන විශේෂ නිවාඩුවත් සමඟයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |