මහින්ද රාජපක්ෂ පවුලටම එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි

Report

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය නම් සංවිධානය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් තිදෙනෙකුට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ මුදල් අවභාවිතය සහ වත්කම් බැරකම් පිළිබඳ විමර්ශන සිදුකිරීමේ අරමුණින් ඉදිරිපත් කර ඇති අතර, එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ යන තිදෙනාට එරෙහිව පරීක්ෂණ ඉල්ලා ඇත.

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

පැමිණිල්ලට අනුව, මහින්ද රාජපක්ෂ මහතාගේ නිවාස අලුත්වැඩියා කිරීමට රජයේ රුපියල් ලක්ෂ 51,000ක් වැය වීම සම්බන්ධයෙන්, එම වියදම නිසි ක්‍රමවේදයකට අනුව සිදුවූ දූෂිත ක්‍රියාවක්ද යන්න පිළිබඳ විමර්ශනයක් ඉල්ලා ඇත.

එසේම, නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ වත්කම් බැරකම් සත්‍ය තොරතුරුද නැතහොත් අයථා ලෙස ලබාගත් දේපළද යන්න පරීක්ෂා කිරීමත් ඉල්ලා ඇත. 

රටේ ජනතාව කෙසේ වෙතත් 159ය පෝසත් වෙලා - නාමල් සැරටම අමතයි

රටේ ජනතාව කෙසේ වෙතත් 159ය පෝසත් වෙලා - නාමල් සැරටම අමතයි

ආයි ලංකාවේ විදුලි අර්බුදයක් ඇති වෙයි ද? - රජයේ ස්ථාවරය මෙන්න

ආයි ලංකාවේ විදුලි අර්බුදයක් ඇති වෙයි ද? - රජයේ ස්ථාවරය මෙන්න

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්