වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

Report

වත්කම් - බැරකම් ලබාදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය දිනවල ආන්දෝලනාත්මක පුවත් පළ වූ බවත් ඒ සම්බන්ධයෙන් කොමිසම වෙත විවිධ පැමිණිලි ලැබෙන බවත් කොමිසමේ ඉහළ නිලධාරියකු ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කරන බවත් එම නිලධාරියා කීවේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට වත්කම් බැරකම් ප්‍රකාශ සංශෝධනය කිරීමේ ඉල්ලීම් වෙනත් වසරවලට සාපේක්ෂව වැඩි බව ද කී එම නිලධාරියා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව ද ප්‍රකාශ කළේය.

2023 අංක 9 දරන දූෂණ විරෝධි පනතේ වත්කම් බැරකම් ප්‍රකාශ වෙනස් කිරීමට ඉඩක් ලබාදී තිබේ. දැනට ලැබෙන ඉල්ලීම් සලකා අවශ්‍ය පියවර ගැනීමේ බලය කොමිසමට ඇතැයි ද කීවේය.

මේ වන විට වත්කම් බැරකම් ලබාදීමේ අවසන් දින අවසන් නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩග්ලස් දේවානන්ද, තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, පිල්ලෙයාන්, සුරේශ් රාඝ- වන්, රොෂාන් ගුණතිලක, සෙන්තිල් තොණ්ඩමන්, නවීන් දිසානායක ඇතුළු පිරිසක් වත්කම් බැර- කම් ලබාදී නැත. මීට අමතරව හිටපු ආණ්ඩුකාරවරු, හිටපු රාජ්‍ය අමාත්‍යවරු, හිටපු තානාපතිවරු, විදෙස් සේවයේ හිටපු ඉහළ නිලධාරීන් සහ විනිශ්චයකාරවරු ඇතුළු පිරිසක් ද සිටින බව සඳහන්ය.

ඔවුන් ප්‍රමාද වීමට හේතු සහිතව එම ප්‍රකාශ ලබා නොදෙන්නේ නම්, ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බව ද කොමිසම වැඩිදුරටත් කීවේය.  වත්කම් - බැරකම් ලබාදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය දිනවල ආන්දෝලනාත්මක පුවත් පළ වූ බවත් ඒ සම්බන්ධයෙන් කොමිසම වෙත විවිධ පැමිණිලි ලැබෙන බවත් කොමිසමේ ඉහළ නිලධා- රියකු ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කරන බවත් එම නිලධාරියා කීවේය.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට වත්කම් බැරකම් ප්‍රකාශ සංශෝධනය කිරීමේ ඉල්ලීම් වෙනත් වසරවලට සාපේක්ෂව වැඩි බව ද කී එම නිලධාරියා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධා- නයක් යොමුකර තිබෙන බව ද ප්‍රකාශ කළේය.

2023 අංක 9 දරන දූෂණ විරෝධි පනතේ වත්කම් බැරකම් ප්‍රකාශ වෙනස් කිරීමට ඉඩක් ලබාදී තිබේ. දැනට ලැබෙන ඉල්ලීම් සලකා අවශ්‍ය පියවර ගැනීමේ බලය කොමිසමට ඇතැයි ද කීවේය.

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

මේ වන විට වත්කම් බැරකම් ලබාදීමේ අවසන් දින අවසන් නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩග්ලස් දේවානන්ද, තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, පිල්ලෙයාන්, සුරේශ් රාඝ- වන්, රොෂාන් ගුණතිලක, සෙන්තිල් තොණ්ඩමන්, නවීන් දිසානායක ඇතුළු පිරිසක් වත්කම් බැර- කම් ලබාදී නැත. මීට අමතරව හිටපු ආණ්ඩුකාරවරු, හිටපු රාජ්‍ය අමාත්‍යවරු, හිටපු තානාපතිවරු, විදෙස් සේවයේ හිටපු ඉහළ නිලධාරීන් සහ විනිශ්චයකාරවරු ඇතුළු පිරිසක් ද සිටින බව සඳහන්ය. ඔවුන් ප්‍රමාද වීමට හේතු සහිතව එම ප්‍රකාශ ලබා නොදෙන්නේ නම්, ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බව ද කොමිසම වැඩිදුරටත් කීවේය.

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න