හොර වැඩ කරලා, සංස්ථාව ෂෙඩ්වලට තෙල් දෙන එක නවත්වයි.. පොලිසියෙනුත් පරීක්ෂණයක්.. මෙන්න එම තෙල් ලබා දීම නවත්වන ලද ෂෙඩ්.. (PHOTO)

sri lanka Sri lanka fuel stops sinhala news coparation supplying two sheds
By krishani Apr 17, 2022 09:35 AM GMT
krishani

krishani

Report

නීති විරෝධී ආකාරයට ඉන්ධන එක්රැස් කර තබා ගැනීම ඇතුලු චෝදනා කිහිපයක් මුල් කරගෙන ඉන්ධන හල් දෙකකට ඉන්ධන ලබා දීම අත්හිටුවීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත.

එසේ ඉන්ධන ලබා දීම අත්හිටුවා ඇත්තේ මීගමුව සහ තවලම පිහිට ඉන්ධන හල් දෙකකටය.

මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක්ද ආරම්භ කොට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery