කොරෝනා මෘතදේහ පුච්චනවා.. කමිටු නිර්දේශ එසේයි..- සෞඛ්‍ය ඇමතිනි

Cremated
By Kanagasooriyam Jan 07, 2021 10:12 PM GMT
Report

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදානය කළ යුතුයැයි කමිටු නිර්දේශ ඉදිරිපත් වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ආගමික හෝ වෙනත් හේතුවකින් තොරව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරන බවද ඇය කියා සිටියාය.

ඇමතිවරිය මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.