මියගිය පොලිස් කොස්තාපල්ට ලැබුණු උසස්වීම..

Report

සනත් නිශාන්ත මහතා සමඟ රිය අනතුරින් මිය ගිය ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා පොලිස් සැරයන් නිලයට උසස් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටිනවා.

ඒ අනුව ඊයේ (25) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 22/93 පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ වැඩබලන පොලිස්පතිවරයා වරයා විසින් පොලිස් සැරයන් තනතුරට උසස් කර තිබේ.

Sponsored By Sarrita Jewellery

මියගිය පොලිස් කොස්තාපල්ට ලැබුණු උසස්වීම.. | Constable Who Died Minister Sanath Accident