ජනපති රනිල් කෝල් එකක් අරන් චමරිට මොකක්ද මේ කීවේ?.(PHOTOS)

Report

ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පිරිනැමීය.

ජනපති රනිල් කෝල් එකක් අරන් චමරිට මොකක්ද මේ කීවේ?.(PHOTOS) | Congrats To The Sri Lanka Womens Cricket Team

ඒ අනුව ඒ මහතා සඳහන් කළේ මෙවැන්නකී,

ජනපති රනිල් කෝල් එකක් අරන් චමරිට මොකක්ද මේ කීවේ?.(PHOTOS) | Congrats To The Sri Lanka Womens Cricket Team

"ඔබේ අපරාජිත ගමන්මග, ඔබගේ දක්‍ෂතාවය, කැපවීම සහ කණ්ඩායම් හැඟීම පිළිබඳ සාක්ෂියකි. ඔබ අපේ ජාතිය අභිමානයට පත් කළා.." යනුවෙන් ය.

ජනපති රනිල් කෝල් එකක් අරන් චමරිට මොකක්ද මේ කීවේ?.(PHOTOS) | Congrats To The Sri Lanka Womens Cricket Team

කෙසේ වෙතත්, අද (28) ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති අවසන් තරගයෙන් කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

මංගල ආසියානු කුසලානයක් ගත්ත අපේ ශූරියන්ට හිතාගන්නවත් බැරි පුදුම හිතෙන ත්‍යාගයක්..

මංගල ආසියානු කුසලානයක් ගත්ත අපේ ශූරියන්ට හිතාගන්නවත් බැරි පුදුම හිතෙන ත්‍යාගයක්..