මංගල ආසියානු කුසලානයක් ගත්ත අපේ ශූරියන්ට හිතාගන්නවත් බැරි පුදුම හිතෙන ත්‍යාගයක්..

Report

2024 කාන්තා ආසියානු කුසලාන ශූරියන් බවට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

මංගල ආසියානු කුසලානයක් ගත්ත අපේ ශූරියන්ට හිතාගන්නවත් බැරි පුදුම හිතෙන ත්‍යාගයක්.. | 2024 Womens Asia Cup To Sri Lanka

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇති බව වාර්තා වේ.

මේ බව සඳහන් කර ඇත්තේ තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රධාන උත්සවයේදී බවට තොරතුරු වේ.

අද (28) ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති අවසන් තරගයෙන් කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

ලංකාවම සතුටු කඳුළින් හඬවමින්, අපේ සිංහ කෙල්ලන්ට තියුණු ජයක්.. (UPDATE/PHOTOS)

ලංකාවම සතුටු කඳුළින් හඬවමින්, අපේ සිංහ කෙල්ලන්ට තියුණු ජයක්.. (UPDATE/PHOTOS)