අද සිට.. උදේන්ම ලහි ලහියේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන පොඩ්ඩන්ටයි මෙන්න මේ දැනුම්දීම..(නිවේදන)

Report

අද (24) දිනයේ සිට රජයේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

අද සිට.. උදේන්ම ලහි ලහියේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන පොඩ්ඩන්ටයි මෙන්න මේ දැනුම්දීම..(නිවේදන) | Conducting Schools 24Th June 2024Ks

අද සිට දින 3 ක් වර්ජනයක නිරතවන බව සමස්ත ලංකා එකමුතු අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළේ ය.

සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියේ අලුත් වෙනසක්?.

සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියේ අලුත් වෙනසක්?.


ඒ උසස්වීම් ක්‍රමවේදයක් මෙතෙක් ලබා නොදීම, ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ය.

එහි සභාපති කුමුදු එස්. කටපොලු‍ගේ සිය ඉල්ලීම්වලට බලධාරීන් තවදුරටත් කටයුතු නොකරන්නේ නම් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවනු ඇති බවයි.

වැඩිදුර විස්තර පහතින්,

සඳුදා සිට දින තුනක් දිවයින පුරා පාසල්වලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න.

සඳුදා සිට දින තුනක් දිවයින පුරා පාසල්වලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න.


කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්,

Gallery