කොළඹ මහ නගර සභාවට මිලියන 90ක පොල්ලක්..

Colombo Sri Lanka Latest Headlines
By Piyumika Aug 03, 2024 03:01 AM GMT
Piyumika

Piyumika

Report

කොළඹ නගරයේ රථ වාහන ගාල් කිරීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හරහා මුදල් එකතු කළ සමාගම මඟින් රුපියල් මිලියන 90 ක මුදලක් කොළඹ මහනගර සභාවට ගෙවා නොමැති බව පැවසේ.

මෙවර ඇසල පෙරහැර බලන්න යන ඔයාට දියවඩන නිලමේවරයාගෙන් පණිවිඩයක් ..

මෙවර ඇසල පෙරහැර බලන්න යන ඔයාට දියවඩන නිලමේවරයාගෙන් පණිවිඩයක් ..

එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න පැවසුවේ මේ හේතුවෙන් එම කොන්ත්‍රරාත්තුව අත්හිටුවා මේ සම්බන්ධව නීතිමය පියවර ගෙන ඇති බවයි .

ලෝක සංචාරයට බලාපොරොත්තුවක් තියනව නම් මේ ගැන දැනුවත් වෙන්න..

ලෝක සංචාරයට බලාපොරොත්තුවක් තියනව නම් මේ ගැන දැනුවත් වෙන්න..

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු හේතුවෙන් ඉදිරි වසර ඇතුළත නව විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

ReeCha