මෙවර ඇසල පෙරහැර බලන්න යන ඔයාට දියවඩන නිලමේවරයාගෙන් පණිවිඩයක් ..

By Piyumika Aug 03, 2024 01:17 AM GMT
Report

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් පෙරහැර ආසන රුපියල් 40,000 - 50,000ක් වැනි ඉහළ මිල ගණන්වලට අළෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය .

කටක,වෘශ්චික,මකර සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැති නම් වෙන දේ මෙන්න..

කටක,වෘශ්චික,මකර සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැති නම් වෙන දේ මෙන්න..

මෙලෙස ඉහළ මිල ගණන් යටතේ පෙරහැර ආසන අලෙවි කිරීමෙන් පෙරහැර සංවිධායකයින් දේශීය හා විදේශීය වශයෙන් විශාල අපකීර්තියට ලක්වන බව ඔහු පෙන්වා දේ.

වැඩේ ලේසි නෑ.. ඇත්තටම වේල් තුනටම බත් කන එක හොඳයි ද?. මෙච්චර කාලෙකට කෑවට මේක දැනගෙන හිටියේ නෑ නේද?..

වැඩේ ලේසි නෑ.. ඇත්තටම වේල් තුනටම බත් කන එක හොඳයි ද?. මෙච්චර කාලෙකට කෑවට මේක දැනගෙන හිටියේ නෑ නේද?..

අසාධාරණ ලෙස පෙරහැර ආසන විකිණීමට දළඳා මාළිගාව හෝ සතර මහා දේවාල කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති බවත් මෙලෙස අසාධාරණ අය කිරීම් පිළිබඳ පැමිණිලි ඇත්නම් පෙරහැර භාරය වෙත දැනුම් දෙන ලෙසත් දියවඩන නිලමේවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.