වාහන ගන්න ඉන්න අය අවදානෙන් - ව්‍යාජ ලෙස වාහන ලියාපදංචි කිරීමේ ජාවාරමක් හෙළිවෙයි!

Report

මෙරටට ගෙන්වන ලද වාහන ව්‍යාජ ලෙස ලියාපදංචි කිරීම සම්බන්ධ තොරතුරු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) හෙළිදරව් වී තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

කෝපා කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

එම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, මෙම ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)