ගල්අඟුරු ගැන වාර්තාවක් දෙන්න පත් කළ විශේෂඥ කමිටුව ගැන නිවේදනයක්

Report

ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය අධ්‍යනය වෙනුවෙන් කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ පහත නම් සඳහන් විශේෂඥයන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත් කර ඇති බව‍යි. ‍

1) මහාචාර්ය ඩබ්.ඩී.ඒ.එස් රොද්‍රිගෝ (සභාපති) - විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය

2) ආචාර්ය එන්.ඒ.අයි.ඩී. නිස්සංක (සාමාජික) - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය

3) ආචාර්ය අයි.යූ.අත්තනායක (සාමාජික) - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය

4) ආචාර්ය ආර්.එම්.ඩී.එස්. ගුණරත්න (සාමාජික) - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු, මොරටුව විශ්ව විද්‍යාලය

5) ආචාර්ය උදිත් විජයවර්ධන (සාමාජික) - විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

6) ආචාර්ය ගීතාල් සිරිවර්ධන (සාමාජික) - යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

7) කේ. එල්. ආර්. සී. විජයසිංහ (කැඳවුම්කරු) - අතිරේක ලේකම් (විදුලිබල හා විදුලිබල අංශ ප්‍රතිව්‍යුහගතකරණ අංශය) බලශක්ති අමාත්‍යාංශය  

ගල් අඟුරු ගැටලුවට කැබිනට් තීරණය

ගල් අඟුරු ගැටලුවට කැබිනට් තීරණය

රාජ්‍ය පරිපාලන චක්‍රලේකයක් නිකුත් කරයි - හේතුව මෙන්න

රාජ්‍ය පරිපාලන චක්‍රලේකයක් නිකුත් කරයි - හේතුව මෙන්න