කාලගුණය ආයෙත් දරුණු වෙයි… ඉදිරි පැය 36 තීරණාත්මකයි… හැමෝම පරිස්සම් වෙන්න…

By Akash Apr 03, 2025 12:54 PM GMT
Report

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඉදිරි පැය 36 වඩාත් අවදානම් සහිත බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මහ පාන්දර මුනිඳුගේ කිරුළ ගත්තේ කවුද?

මහ පාන්දර මුනිඳුගේ කිරුළ ගත්තේ කවුද?

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, උතුර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර, මොනරාගල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

ප්‍රබලයින් රැසක් නැවතත් පොහොට්ටුවට... ආණ්ඩුවට සොරි වෙන්නලු යන්නේ

ප්‍රබලයින් රැසක් නැවතත් පොහොට්ටුවට... ආණ්ඩුවට සොරි වෙන්නලු යන්නේ