ප්‍රබලයින් රැසක් නැවතත් පොහොට්ටුවට... ආණ්ඩුවට සොරි වෙන්නලු යන්නේ

Report

නාමල්ට පිටු පා රනිල් ළඟට ගිය මහින්ද යාපා, ලක්ෂ්මන් යාපා සහ අජිත් රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙක් නැවතත් පොහොට්ටුව සමඟ එක්ව තිබෙන බව වාර්තා වෙනවා.

වඳින්නයි දේවාලේ ගියේ...සැමියා ගසක බැඳ බිරිඳව සමුහ දූෂණය කරයි.

වඳින්නයි දේවාලේ ගියේ...සැමියා ගසක බැඳ බිරිඳව සමුහ දූෂණය කරයි.

පසුගිය ජනාධිපතිවරණය සමයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට තීරණය කළ මහින්ද යාපා අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අජිත් රාජපක්ෂ, අකිල එල්ලාවල, කරුණාදාස කොඩිතුවක්කු සහ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන අය මෙලෙස නැවත පොහොට්ටු පක්ෂය හා එක් වී තිබේ.

ඔවුන් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් තරග වදින කණ්ඩායම් ජයග්‍රහණය කරවීමට කටයුතු කරමින් සිටින අතර පක්ෂය සමග දිගටම කටයුතු කිරීමට සූදානම් බව නායකත්වයට දැනුම් දී ඇති බව වාර්තා වේ. 

ශ්‍රී ලංකාවේ කච්චතිව් දුපත යලිත් ඉන්දියාවට...? යෝජනාව සමතයි

ශ්‍රී ලංකාවේ කච්චතිව් දුපත යලිත් ඉන්දියාවට...? යෝජනාව සමතයි