කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේත් පහළට

Report

අද (23) දිනය අවසානයේ කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 274.76 කින් පහළ ගොස් තිබේ.

මෙය පෙර දිනට සාපේක්ෂව 1.33% ක පසුබෑමක් ලෙස වාර්තා වෙයි. ඒ අනුව, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 20,364.97 ක් ලෙසින්.

ඊශ්‍රායලයෙන් ලෙබනනය පුරාවටම දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලයෙන් ලෙබනනය පුරාවටම දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්

දවසේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 2.4 ක් ලෙස වාර්තා වී තිබේ.

කොටස් වෙළඳපොළේ පසුබැසීම වාණිජ, බැංකු සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ කොටස් වල විශාල පහත වැටීම් නිසා සිදු වූ අතර, ආයෝජකයින්ගේ විශ්වාසය සහ ජාත්‍යන්තර ආර්ථික තත්ත්වයන් මෙම තත්ත්වයට බලපා ඇති බව විශ්ලේෂකයන් සඳහන් කරති.

දත්ත ආරක්ෂණ අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් පුටුවට දිමුත් භාෂිත පත් වෙයි

දත්ත ආරක්ෂණ අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් පුටුවට දිමුත් භාෂිත පත් වෙයි