අද කොටස් කඩා වැටෙයි - පහත වැටුණු කොටස් මිල මෙන්න

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (18) දින ඒකක 592.28 කින් (2.59%) පහත වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එය 22,313.47 ක් වශයෙන් සටහන්ව ඇත.

එසේම වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 4.9 ක් වශයෙන් සඳහන්.

තව ටිකක් අඩු වුණොත් නම් රත්තරන් ගන්න පෝළිමේ එයි - අද හැමෝම පුදුම කළ රන් මිල මෙන්න

තව ටිකක් අඩු වුණොත් නම් රත්තරන් ගන්න පෝළිමේ එයි - අද හැමෝම පුදුම කළ රන් මිල මෙන්න

රුපියල තවත් දුර්වල වෙයි - ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ දැමූ බැංකු සහ අලුත්ම තත්ත්වය

රුපියල තවත් දුර්වල වෙයි - ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ දැමූ බැංකු සහ අලුත්ම තත්ත්වය