කොළඹ බලය පිහිටුවන්න සහාය මාලිමාවට

Report

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තැපැල් පෙට්ටිය ලකුණින් තරගකළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර ඇත.

එම පක්ෂයේ අද (22) රැස්වූ විධායක සභාව මෙම තීරණය ගත් බව පක්ෂ නායක ප්‍රභා ගනේෂන් මහතා පැවසීය.

"අනේ සිකියුරිටි අංකල් මාව බේරගන්න" - අම්ශිකා දැරියගේ නඩුවේ සාක්ෂි කැදවයි

"අනේ සිකියුරිටි අංකල් මාව බේරගන්න" - අම්ශිකා දැරියගේ නඩුවේ සාක්ෂි කැදවයි

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, විපක්ෂනායකවරයා මෙන්ම ජනාධිපතිවරයාද තම පක්ෂයට ආරාධනා කර තිබූ බවයි.

කෙසේ නමුත් කොළඹ මහ නගර සභාව තුළ සිටින ජනතාවට සේවය කිරීමට තම පක්ෂයට අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් වත්මන් ආණ්ඩුව සමග එක්ව එම කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමේ සිය සහයෝගය ලබාදීමට තීරණය කළ හෙතෙම පැවසීය.

කොල්ලට ගහලා කෙල්ලව උස්සන් ගිහින් (VIDEO)

කොල්ලට ගහලා කෙල්ලව උස්සන් ගිහින් (VIDEO)

ඇමති මණ්ඩලය වෙනස් කරනවා

ඇමති මණ්ඩලය වෙනස් කරනවා